Achira Gaming මාව රැවට්ටුව 😥

May 8, 2025 (1w ago)
👁️ ... views

මම මේක ලියන්නේ මගේ හිතේ තියන තරහ නැති වෙන්න 😤

"*Achira Gaming මම ඔයාව විශ්වාස කලා *"

මට Data නැති ප්‍රශ්නේ ගැන කියද්දී achira gaming මට කිවුව මට Data දෙන්නම් කියල VPN වලින් ටනලින් කරලා Zoom Package එකෙන් Data අදින්න පුළුවන් කියල කිවුව, ඉතීම් මම එයාව විශ්වාස කරලා ගෙදරට කියල ගේමක් ගහන්, Zoom Package එකක් දා ගත්තා, මම ඉතීම් මාස 2ක් විතර එයාගේ VPN එකෙන් Tunneling කරලා GB 300 / 400 විතර use කරා මාසෙට, අද VPN එක වැඩ කරේ නැහැ


අද උන දේ 😑

මම එයට Massege දල ඇහුව එය කිවුව VPN Server එක හදපු ඒකා VPN එකේ Rules Change කරලා, කියල මට කිවුව Achira Gaming. ඊට පස්සේ එය කිවුව මට ගෙදර Device 4 ක් VPN එක Use කරනවා එක නිසා උබට දෙන්න බැහැලු, නමුත් එක බොරුවක් කියල හිතුනේ මම ඇහුව මොනවාද Device 4 කියල, එයා කියනවා, Mobile Phone 3 ක් සහ PC එකක් Connect කරලා VPN එක Use කරන්න ඕනෙලු, බලන්න යාලුවනේ එයා කියන දේ, මම හිතුවේ නැ achira Gaming මෙහෙම කරයි කියල මට


🧠 පාඩම

ආයි මම කවුරුවත් කියන දේ අහන්නේ නැ, උබල ඔක්කොම එකයි, ඔක්කොම වාසියට විතරයි,

Achira Gaming තරහ වෙන්න එපා ඔයා කරපු දේ මම දැක්ක විදිහ මේ