💭 එක කොහොම කියන්නද තේරෙන්නේ නැ?
But, ඉස්කෝලේ යන කාලේ මේක සාමාන්‍ය දෙයක්, නමුත් මම හිතනවා එක නිසා මම මගේ කාලය, සල්ලි, අද්‍යාපනයට කෙලව ගත්ත කියල 😑. මෙතන ඉතීම් මම ඒ කෙල්ලොන්ගේ නම් කියල එයාලව අපහසු තාවයට පත් කරන්න ඕනේ නැ කියල මම හිතනවා. මුලින් ම ඉතීම් මේ වගේ කෙහෙල් මලක් පටන් ගත්තේ 7 වසරේදී, එකත් ඉස්කෝලේ trip එකට ගිහිල්ල. ඒ දවස් වල මාන්දම මට, මම ඉතීම් කෙල්ලක් දැකල පික්කු වැටිලා හිටියේ 😅. පස්සේ ඉතීම් ඕක OneSide Love එකක් වගේ 💔. පස්සේ පසේ ඉතීම් ඕවට Interest එක නැති වෙනවා.
🧠 What Brain Say Now
දැන් ඉතීම් මොකක් උනත්, මම try කරපු එක කෙල්ලක් වත් මට set උනේ නැ. 😞. මම දන්නේ නැ ඉතීම් මගේ මොකක්ද අඩුපාඩුව කියල, but මම දැන් කෙල්ලොත් එක්ක වැඩි සම්බන්දකම් තියා ගන්නේ නැ. එක නිසා, පුංචි කලේ ඉදන් මාත් එක්ක සෙල්ලම් කරපු අක්කල set එකත් එක්ක දැන් Connection එක අඩු කරලා තියෙන්නේ 🔴.
🚫 මට මොකක් උනත්, I don't Like that
මොකක් උනත්, මම ඉතීම්, ඔය කෙල්ලෝ දැන් යාලු උන කොල්ලොත් එක්ක ඇර ගන්න ගිහිල්ල නැ, එකෙන් මට මොනවාද හම්බ වෙන්නේ?
- 👮♂️ එක්කෝ නඩුවක්,
- 🤕 එක්කෝ බඩුවක්!!
💔 Some Bi***s Said
"මට අම්මලාගේ තාත්තලාගේ හින විනාශ කරන්න බැ, මට දැන්ම මේවා පටන් ගන්න බැ" කියපු අම්මණ්ඩිල දැන් අතල් එකේ කොල්ලෝ set කරන ඉන්නව. දැන් ඉතීම් ඔයාල හිතනවා ඇති මම මෙහෙම වේදනාවක් දරන් ඉන්නේ කොහොමද කියලා.
🐕 අවසන් කථාව
ඇත්තටම කියන්නේ පොඩි දුකක් තිබ්බට දැන් නම් මම බල්ලෙකුට ගණන් ගන්නේ නැ. 🐾. මේ එකෙක්වත්!
💪 මගේ යාළුවන්ගේ විශ්වසය
මගේ යාළුවන්ට මන් ගැන තියන විශ්වසේ කියන්නේ, උන් දෙන්න කිවුව මට මස 3 ක් ඇතුලත කෙල්ලෙක් set කර ගන්න බැරි උනොත්, උන් දෙන්න පුකෙන් යනවා කියල 😬, ඉස්කෝලේ ගේට්ටුව ගව ඉදන් අනිත් ගේට්ටුව ගාවට. හිතන්නකෝ නේ, එක මම පරාද වෙන්නේ යන්නේ! 🤦♂️. දැන් ඉතීම් මට පුකෙන් යන්න වෙන්නේ මේ මාසේ 16 වෙනිදා 🗓️.
✨ Next Plan
මෙහෙමයි, මේ කාලෙට තමන්ගේ වටේ ඉන්න සක්කිලි කරන ඔක්කොම වැඩ කරන්න හිත පෙලබ වෙනවා. හැබැයි මම දැන් එක පාලනය කරගෙන තියෙන්නේ 🔥. මේ හිත වැඩ කරන්නේ කොහොමද කියල ඔයාලට කියල දෙන්න මම වෙනම Post එකක් ගේන්නම්. මම දැන් මේ හැම දේම ඉවසගෙන මගේ අනාගතය හොදින් තියා ගන්න උපරිම උත්සහයක් දරන ගමන් ඉන්නේ. 😎. දන්නවා නේ, මද්‍යම පාන්තික ළමයෙක් ගේ main Target එක! 👀
🙏 Thank You
එහෙනම්, thank you මගේ ගොන් post එකට කාලය වෙන් කරාට! 🎉