📡 CDN කියන්නෙ මොකද්ද? | What is a CDN?

May 17, 2025 (1d ago)
👁️ ... views

🌐 CDN කියන්නේ මොකක්ද?

CDN කියන්නේ Content Delivery Network කියන වචනයෙ short form එකක්.

බොහෝ වෙලාවට, අපිට website එකක් host කරනකොට, ඒකේ තියෙන images, videos, CSS files, JavaScript files වගේ static content එකක් userට load වෙන්න takes some time — especially if the user is far away from the server.

මෙම අවස්ථාවලදී, CDN එකක් නම් වූ system එකක් use කිරීමෙන් වෙබ් අඩවිය දැක්වීම ඉතා ඉක්මනින්, efficient සහ safe ලෙස කරන්න පුළුවන්.


🧠 Simple Example එකක්

ඔයාගේ website එක Sri Lanka වල තියන server එකක host කරනවා කියමු.
කොහොමත් මේ server එක Colombo වල තියෙන්න පුළුවන්.

දැන්, USA වල සිටින visitor කෙනෙක් ඔයාගේ website එක open කරනවමනම්, ඔහුට Colombo server එකෙන්ම data download වෙන්න වෙනවා.

ඒක slow වෙන්න පුළුවන්.
ඒ වෙනුවට, ඔයා CDN use කරනවමනම්, ඔහුට ලඟම තියන server එක (like New York or LA) එකෙන්ම image එක, CSS එක, etc... load වෙනවා.


⚙️ CDN එක කරන්නේ මොකක්ද?


🔥 ජනප්‍රිය CDN සේවාවන්


🛠️ මම දැන් කරන Project එක

මම දැන් build කරලා තියන project එකක් තියනවා:
"RishSync" 🛠️

ඒක Next.js + Supabase + MongoDB යොදාගෙන හදන custom CDN එකක්.
එයින් මට පුළුවන්:

  • Image upload කරන්න
  • Image link එකක් generate කරන්න
  • Secret key system එකක් හරහා access control එකක් දාන්න
  • Admin dashboard එකක් හරහා file management

Thank you 🙏